Blogger Widgets

Sunday, June 28, 2015

                                                                 බිට්කොයින් එකතුකරමු

අද මම කියන්න යනනේ free bitcoin දෙන සුපිරිම සයිට් කීපයක් ගැන.
         
        Website                Every minutes      payment by    min.payout           

gold bitcoin                          60                      Direct           28000
weekend bitcoin                  60                      Direct           640
freebitcoin                           60                      Direct           820
satoshi garden                     30                      Direct            215
moonbitcoin                        05                      Direct            230
bitcoinzebra                        60                       Direct           100

                                                        බිට්කොයින් Wallet එකක් හදමු

ඔයාලා ඉස්සෙල්ලාම Bitcoin Wallet එකක් හදා ගන්න ඕනි. මොකද BitCoin කියන්නෙ internet based currency එකක් නිසා අපිට අපේ BitCoins තියාගන්න තැනක් ඔනනේ.Wallet එකක් ‍තෝරා ගැනීමට මෙතනින් යන්න.

    නත්නම් Web යටතේ ඇති ඔන්ලයින් Wallet එකක register වෙන්න. මම නම් කියන්නෙ Blockchain.info,Coinbase වගේ online Wallet එකක register වෙන එක හොඳයි කියල. මොකද Bitcoin client එකක් ඩවුන්ලෝඩ් කරන්න ගියොත් අනිවාර්යෙන්ම 6GB-20GB අතර ගානක් කැපෙනවා. ඒ වගෙම Desktop Wallet එකකින් ගනුදෙනු කරන්න නම් හොඳ internet bandwidth එකක් තියෙන්න ඔනි. online Wallet එකක ආරක්ෂාව අඩුයි කියලා සමහරු කිව්වත් අපි ආරක්ෂක ක්‍රම හරියට පිලිපැද්දොත් කිසිම ප්‍රශ්නයක් වෙන්නෙ නෑ.
Blockchain.info සහCoinbase තමයි BitCoin Wallet වලින් ජනප්‍රියම online Wallet දෙක 
මම register උනේ Blockchain.info එකේ මොකද online වගේම local විදියටත් පවිච්චි කරන්න පුලුවන් නිසා.
Blockchain.info register වෙන්න මෙතනින් යන්න.
Coinbase register වෙන්න මෙතනින් යන්න.

  register උනට පස්සෙ ඔයාලට ලැබෙයි ඔයාලගෙ bitcoin wallet address එක. මේක හැදිල තියෙන්නෙ ඉලක්ක්කම් හා අකුරු මිශ්‍ර වෙලා. Transactions වලදී අපි පාවිච්චි කරන්නෙ මේ wallet address එක. (eg:-1WzGu3XbGpLcsXgi6WV8iUYVSwroucKce)
ඔයාලට ලැබෙන මේ බිට්කොයින් ඇඩ්රස් එක මතක හිටින තැනක save කරලා තියා ගන්න ඕක නැති උනොත් බඩුම තමයි.
                                                    මොනවද බිට්කුයින් කියන්නේ


BitCoin කියන්නෙ software මූලික කරගෙන බහු සම්මතික ජාලයකින් ගොඩනැගුනු online payment system එකක්. මේ payment system එකේදී යොදාගන්න මුදල් ඒකකය හඳුන්වන්නේ BitCoin (BTC) නමින්. BitCoin කියන්නෙ සියට සීයක් digital currency එකක්.

          මෙ payment system එක මුලින්ම හඳුන්වලා දුන්නේ සටොශි නකමොටො (Satoshi Nakamoto) නැමැත්තා. මේ නිසාම වෙන්න ඇති BTC වල උප එකකයක් තාමත් හඳුන්වන්නේ සටොශි නමින් (1 Satoshi = 0.00000001 BTC).

   BTC එකක අගය හැම වෙලාවෙම වෙනස්වෙනවා. මේ මොහොතේ එහි අගය ඩොලර් 248.33 ක් (248.33 US Dollar) වෙනවා. රුපියල් වලින් නම් 33243.94ක්. නමුත් තවම අවාසනාවට මෙම මුදල් එකකය ලංකාවේ පාවිච්චි වෙන්නෙ නෑ එහෙනම් ඇයි අපි
බිට්කුයින් හොයන්නේ උත්තරය තමයි USD අපේ රටේ පාවිච්චි වෙන නිසා.. කෙටියෙන් කීවොත් බිට්කුයින් එකතු කරනවා USD කරනවා අතට ගන්නවා