මොනවද බිට්කුයින් කියන්නේ
BitCoin කියන්නෙ software මූලික කරගෙන බහු සම්මතික ජාලයකින් ගොඩනැගුනු online payment system එකක්. මේ payment system එකේදී යොදාගන්න මුදල් ඒකකය හඳුන්වන්නේ BitCoin (BTC) නමින්. BitCoin කියන්නෙ සියට සීයක් digital currency එකක්.
මෙ payment system එක මුලින්ම හඳුන්වලා දුන්නේ සටොශි නකමොටො (Satoshi Nakamoto) නැමැත්තා. මේ නිසාම වෙන්න ඇති BTC වල උප එකකයක් තාමත් හඳුන්වන්නේ සටොශි නමින් (1 Satoshi = 0.00000001 BTC).
BTC එකක අගය හැම වෙලාවෙම වෙනස්වෙනවා. මේ මොහොතේ එහි අගය ඩොලර් 248.33 ක් (248.33 US Dollar) වෙනවා. රුපියල් වලින් නම් 33243.94ක්. නමුත් තවම අවාසනාවට මෙම මුදල් එකකය ලංකාවේ පාවිච්චි වෙන්නෙ නෑ එහෙනම් ඇයි අපි
බිට්කුයින් හොයන්නේ උත්තරය තමයි USD අපේ රටේ පාවිච්චි වෙන නිසා.. කෙටියෙන් කීවොත් බිට්කුයින් එකතු කරනවා USD කරනවා අතට ගන්නවා